Home Rasa Cricket ලසිත් මාලිංග තරඟාවලිය අතර තුර නැවතත් දිවයිනට .

ලසිත් මාලිංග තරඟාවලිය අතර තුර නැවතත් දිවයිනට .

38
0

ලෝක කුසලාන තරඟාවලියේ පසුගිය ඔස්ට්‍රේලියා තරඟයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත මාලිංග නැවත දිවයිනට පැමිණ තිබෙනවා. ඒ තම බිරිඳගේ මවගේ හත් දවසේ දානමය පිංකම සඳහායි.

තරඟාවලිය අතර තුර මාලිංග දිවයිනට පැමිණෙන දෙවන අවස්ථාව මෙයයි.ලසිත් මාලිංග අවමංගල්‍ය කටයුතු වලට සහභාගී නැවත එංගලන්තයට ගියේ ඔස්ට්‍රේලියා තරඟයට පෙර දිනයේ.

දානමය කටයුතු අවසන් වීමෙන් පසු ලසිත් මාලිංග නැවත අද දිනයේ එංගලන්තය බලා පිටත් වීමට නියමිතයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.