Home Rasa Cricket ලසිත් මාලිංග අද හදිසියේම ලංකාවට එන්නේ ඇයි ?

ලසිත් මාලිංග අද හදිසියේම ලංකාවට එන්නේ ඇයි ?

58
0

එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසළාණය ක්‍රීඩා කරමින් සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඒ ඔහුගේ බිරිඳගේ මවගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහායි.

අවසන් කටයුතු හෙට දිනයේ පැවැත් වීමට නියමිත අතර , මාලිංග අවසන් කටයුතු වලින් පසු නැවත එංගලන්තය වෙත පිටත් වීමට නියමිතයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.