Home Gossip ලොවක් බලා සිටි ලෝක පාපන්දු අවසන් මහා තරඟය මැද්දට පැන තරඟයට බාධා...

ලොවක් බලා සිටි ලෝක පාපන්දු අවසන් මහා තරඟය මැද්දට පැන තරඟයට බාධා කළ හතර දෙනා – Photos

368
0

ඊයේ ප්‍රංශය සහ ක්‍රෝඒශියාව අතර පැවැත්වුණු 2018 ලෝක කුසලාන අවසන් මහා තරඟය අතර තුරදී පුද්ගලයින් සිව් දෙනෙකු තරඟයට බාධා කරමින් ක්‍රීඩා පිටියට කඩා වැදුණා.

තරඟයේ 52 වන මිනිත්තුවේදී පමණ ක්‍රීඩාංගණයට කාඩා වැදුනු මේ පිරිස ක්‍රිඩා පිටිය මැද සිට ප්‍රංශ ක්‍රීඩකයින් වෙතටම දිව ගියා. පසුව ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිළධාරීන් විසින් ඔවුන් වහාම ඉවත්කිරීමට ගැනීමට පියවර ගත්තා.

මෙම සිදුවීමේ සම්පූර්ණ වගකීම රුසියානු විරෝධතා කණ්ඩායමක් වන Pussy Riot කණ්ඩායම විසින් භාර ගෙන තිබෙනවා

ඔවුන්ගේ නිළ ට්විටර් වෙබ් ගිණුමේද ඒ පිළිබඳ සටහනක් දැක්වුණා.

 

МОЛНИЯ! Прямо сейчас — четверо участников Pussy Riot в финале Чемпионата Мира по футболу: "Миллиционер вступает в игру"…

Posted by PussyRiot on Sunday, July 15, 2018

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.