Home Gossip ලොව දීර්ඝතම නොනවතින ගුවන් ගමන අද සිංගප්පූරුවෙන් ඇරඹේ .

ලොව දීර්ඝතම නොනවතින ගුවන් ගමන අද සිංගප්පූරුවෙන් ඇරඹේ .

153
0

ලෝක ගුවන් ගුවන් ගමන් ඉතිහාසය වෙනස් කරමින් ලොව දීර්ඝතම නොනවතින ගුවන් ගමන අද සිංගප්පූරුවේ Changi ගුවන් තොටුපොලේ සිට නිව් යොර්ක් හී Liberty International ගුවන් තොටුපොල දක්වා ගමන් කිරීමට සූදනම්.

මෙම ගමනේ සම්පූර්ණ දුර කිලෝමීටර් 16,000 ක් වන අතර ඒ සඳහා ගතවන කාලය පැය 19 ක්.

සිංගප්පූරු ගුවන් සමාගමට අයත් Air Bus – A350-900ULR  වර්ගයේ නවතම ගුවන් යානයක් මේ සඳහා භාවිතා කරනවා. මෙම ගුවන් යානය අනෙක් ගුවන් යානා වලට වඩා තරමක් විශාලව සහ මගීන්ට වඩා සුඛෝපබෝගී අකාරයෙන් ගමන් කළ හැකි ලෙස නිර්මාණය කර ඇති බව සිංගප්පූරු ගුවන් සමාගම පවසවා.

මීට පෙර ලොව දීර්ඝතම නොනවතින ගුවන් ගමන ලෙස සැළකුවේ Quantas ගුවන් සමාගම විසින් දියත් කළ ඔස්ට්‍රේලියාවේ .Perth හී සිට London දක්වා ගුවන් ගමනයි . ඒ සඳහා ගත වූ කාලය පැය 17 ක්.

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.