Home Tech ලොව ප්‍රථම පියාඹන කාර් එක ලබන මාසයේ සිට මිලදී ගන්න පුළුවන් –...

ලොව ප්‍රථම පියාඹන කාර් එක ලබන මාසයේ සිට මිලදී ගන්න පුළුවන් – Video

325
0

ලබන මාස සිට ලොව ප්‍රථම පියාඹන මෝටර් රථය වෙලඳ පොළට නිකුත් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනප්‍රිය මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන වොල්වෝ සමාගමට අයත් Terrafugia ආයතනය හරහා මෙම පියඹන මෝටර් රථය නිෂ්පාදනය කර තිබෙනවා.

“Transition” නමින් නම් කර ඇති මෙම මෝටර් රථය අවශ්‍ය විටෙක මහා මාර්ග වලත්, තවත් විටෙක පියාඹන මොටර් රථයක් ලෙස භාවිතා කළ හැකි ලෙස නිෂ්පාදනය කර තිබෙනවා.

එම සමාගම පවසන්නේ පැයට සැතපුම් 200 ක පමණ වේගයෙන් වරකට සැතපුම් 400 ක් පමණ ගමන් කළ හකි බවයි.

තවමත් මිලක් නියම කර නොමැති මෙම පියාඹන මෝටර් රථය හැසිරවීමට ගුවන් නියමු බලපත්‍රයක් අවශ්‍ය වනවා.

එම සමාගම ඉදිරියේදී TF-X නමින් මෙම පියාඹන මෝටර් රථයේ දොර හතරේ පියාඹන මෝටර් රථයක්ද හඳුන්වා දීමට සූදානම්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.