Home Hollywood ලොව පුරා ජනප්‍රිය වූ බර්ට් රෙනෝල්ඞ්ස් අවසන් සුසුම් හෙලයි

ලොව පුරා ජනප්‍රිය වූ බර්ට් රෙනෝල්ඞ්ස් අවසන් සුසුම් හෙලයි

200
0

1972 වසරේ ‘ඩෙලිවරන්ස්’ චිත්‍රපටය හරහා ලොව පුරා ජනප්‍රිය වූ බර්ට් රෙනෝල්ඞ්ස්, ෆ්ලොරීඩාවේ රෝහලකදී අවසන් සුසුම් හෙලූ බව වාර්තා වේ. ඒ, හදිසි හෘදයාබාධයකට ගොදුරුවීමෙනි.

70 දශකයේ ගොපලු චිත්‍රපට හරහා අතිශයින් ජනප්‍රිය බර්ට් රෙනෝල්ඞ්ස් ලොව පුරා ජනප්‍රිය වූ රෙනොල්ඞ්ස්, ‘ස්මෝකි ඇන්ඞ් ද බැන්ඩිඞ්’, ‘කැනන්බෝල් රන්’ සහ ‘බුගී නයිට්ස්’ නමැති චිත්‍රපට හරහා ද ජනප්‍රිය විය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 82කි

 

 

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.