Home Gossip ලොව වයස්ගතම පුද්ගලයා

ලොව වයස්ගතම පුද්ගලයා

146
0

1905 වසරේදී ජපානයේ උපත ලබා ඇති මසාසෝ නොනකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නව ගිනස් වාර්තා අතරට එක් වන බව ගිනස් කමිටුව වාර්තා කරනවා

නොනකාගේ වයස අවුරුදු 112 කි.

ජපාන පුවත් සේවා පෙන්වා දෙන අන්දමට  ලොව වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් වැඩියෙන් වාසය කරන රට වන්නේත් ජපානයයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.