1905 වසරේදී ජපානයේ උපත ලබා ඇති මසාසෝ නොනකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නව ගිනස් වාර්තා අතරට එක් වන බව ගිනස් කමිටුව වාර්තා කරනවා
නොනකාගේ වයස අවුරුදු 112 කි.
ජපාන පුවත් සේවා පෙන්වා දෙන අන්දමට ලොව වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් වැඩියෙන් වාසය කරන රට වන්නේත් ජපානයයි.