Home Gossip ලොව විශාලතම මගී නෞකාව පළමු මුහුදු ගමන අරභයි – Video

ලොව විශාලතම මගී නෞකාව පළමු මුහුදු ගමන අරභයි – Video

187
0

ටොන් දෙලක්ෂ විසි අටදහස් අසූ එකක් (228,081) ක් බරැති  ලොව විශාලතම මගී නෞකාව වන MS Symphony of the Seas  නමැති නෞකාව  ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිට සිය පළමු මුහුදු ගමන ආරම්භ කර ඇත.

සිය පළමු මුහුදු ගමනේදී නෞකාව ප්‍රංශය, ඉතාලිය යන රටවල සංචාරය කිරීමට නියමිත අතර මෙම නෞකාවේ පුද්ගලයින් 6680 දෙනෙකු රැගෙන යා හැකි බව සඳහන් වෙයි.

නෝර්වේජියානු හා ඇමරිකානු ඒකාබද්ධ නැව් සමාගමක් වන Royal Caribbean International ආයතනය මෙම නෞකාවේ  හිමිකරු වෙයි.

 

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.