Home Rasa Cricket ලෝක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කල ෆින්ච්ගේ සුපිරි ඉනිම – Video

ලෝක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කල ෆින්ච්ගේ සුපිරි ඉනිම – Video

188
0

ඔස්ට්‍රේලියාව සහ සිම්බාවේ කණ්ඩායම අතර පැවැත්වෙන t-20 තරඟාවලියේ තුන්වන තරඟය ඊයේ සිම්බාවේ හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා.

එහිදී පන්දු 76 කදී ලකුණු 172 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඇරෝන් ෆින්ච් T-20 තරඟයකදී ක්‍රීඩකයෙකු විසින් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කර ගැනීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හයෙ පහර 10 ක් සහ හතරේ පහර 16 ක් ඇතුලත්.

ඇරෝන් ෆින්ච්ගේ සුපිරි ඉනිම පහතින්.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.