Home Gossip ලෝක කුසලානය අත ලඟ තිබියදී ඉරාන පා පන්දු කණ්ඩායමට අවශ්‍ය සපත්තු ලබා...

ලෝක කුසලානය අත ලඟ තිබියදී ඉරාන පා පන්දු කණ්ඩායමට අවශ්‍ය සපත්තු ලබා නොදීමට Nike සමාගම තීරණය කරයි.

117
0

එළඹෙන පා පන්දු ලෝක කුසලාණය සඳහා ඉරාන පා පන්දු කණ්ඩායමට අවශ්‍ය සපත්තු සැපයීම නවතා දැමීමට ජනප්‍රිය පාවහන් සන්නාමයක් වන Nike සමාගම තීරණය කර තිබෙනවා.

මෙම හදිසි තීරණය හේතුවෙන් ලෝක කුසලාණයට සහභාගී වීමට සූදානම්ව සිටින ඉරාන පා පන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් දැඩි අපහසුතාවයටකට පත් වී තිබෙනවා.

එක්සත් ජාතීන් විසින් ඉරානයට පනවා ඇති සම්භාදක හේතුවෙන් ඇමරිකාවට අයත් සමාගමක් විසින් ඉරාන ජාතිකයින්ට සපත්තු සැපයීම තහනම්.

2018 Fifa පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය හෙට රුසියාවේදී ආරම්භ වනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.