Home Rasa Cricket වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන සංගක්කාර කියන දේ

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන සංගක්කාර කියන දේ

99
0

ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර විසින් 2019 වසරේදී එංගලන්තයේදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියම තත්ත්වයට එන බවට විශ්වාසයක් තමන් තුල ඇතිබව සඳහන් කළා

“ලෝක කුසලානයට තව කල් තිබෙනවා. මම හිත්න්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයක් ඉතාමත් හොඳින් ළඟදී ක්‍රීඩා කර තිබෙනවා. මම හිතන්නේ චන්දික හතුරුසිංහගේ පුහුණුවීම් නායකත්වයෙන් ඉතාමත් හොඳට සූදානම් වෙලා හරි කාලයට හරි තත්ත්වයට ඒන්න පුළුවන් වෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.