Home Gossip වාහනවල නියම හැඩය වෙනස් කරොත් වෙන දේ

වාහනවල නියම හැඩය වෙනස් කරොත් වෙන දේ

419
0

ඕමානයේ මාර්ගවල ධාවනය කරන මෝටර් රථවල හැඩය නීතිවිරෝධි ආකාරයෙන් වෙනස් කරපු  මෝටර් රථ  දහතුනක්  ඕමාන් රාජකීය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෝටර් රථවල හැඩය වෙනස් කර, අධික වේගයෙන් ධාවනය කිරීමට සහ නීතිවිරෝධි ක්‍රියා සිදුකිරීම සඳහා යොදාගන්නා බවත් පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එම මෝටර් රථ අත්අඩංගුවට ගැනීමට ඕමාන් රාජකීය පොලීසිය කටයුතු කර ඇති බව ඕමාන් ඔබ්සවර් වෙබ් අඩවිය වාර්තා කරනවා

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.