Home Gossip විජේ රඟන “Thalapathy 62”  වැඩ අරඹයි

විජේ රඟන “Thalapathy 62”  වැඩ අරඹයි

92
0
කොලිවුඩ්වල ඉතාමත් ජනප්‍රිය නළු විජේගෙ අළුත්ම චිත්‍රපටය “Thalapathy 62″  නම් දමිළ චිත්‍රපටය මේ අවුරුද්දේ නොවැම්බර් වෙනකොට තිරගත කරන්න බලාපොරොත්තු වන බව දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙනවා
මෙහි රූගත කිරීම් දැනටමත් පටන් අරන් කියලා තමයි ආරංචිය, ඒ වගේම මෙම නවතම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්  රසික හමුවක් සූදානම් කර ඇති අතර එහිදී විජේ සමග ඡායාරූප ගැනීමටත් රසිකයින්ට අවස්ථාව ලබා දීලා තියෙනවා
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.