Home Hollywood විවාහය දවසෙම ඉටි රූ වෙන හැරී සහ මේගන් – Photos

විවාහය දවසෙම ඉටි රූ වෙන හැරී සහ මේගන් – Photos

72
0

දැන් හැමෝම දන්නවනේ හැරී කුමරුගේ සහ මේගන්ගෙ විවාහය මැයි මාසේ 19 වෙනිදා සිද්දවෙනවා කියලා, ඉතින් මේ විවාහය වගේම තවත් විශේෂ වැඩක් එදාට සිද්ද වෙනවලු

අන්න ඒ විශේෂ දේ තමයි මේ දෙන්න එදාට ඉටි රූප වෙන එක, හැරී කුමරුගේ සහ මේගන්ගෙ ඉටිරුව ලබන 19 වනදා සිට ප‍්‍රදර්ශනය කරන්න සියල්ල සූදානම් බව තමයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කරන්නේ

විවාහ ගිවිසගත් දිනයේ ඇය හැද සිටි කොළ පැහැති ගවුම ඉටිරූපයටද යොදා තිබෙන අතර ගිවිස ගැනීමේදී මේගන් මාකල් පැලදූ මුද්දට සමාන මුද්දක් ඉටිරුවට ද පළදා ඇති බවෙ විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here