Home Bollywood ශ්‍රී දේවිව ඝාතනය කළේ ඉන්දීය රුපියල් කෝටි 240කටද?

ශ්‍රී දේවිව ඝාතනය කළේ ඉන්දීය රුපියල් කෝටි 240කටද?

183
0

සුනිල් සිං නමැති චිත්‍රපටකරුවා පවසන්නේ ශ්‍රීදේවි ඝාතනයට ලක් වී ඇති බවයි. සුනිල් සිංගේ නීතිවේදියා හෙළි කර ඇත්තේ ශ්‍රීදේවිගේ රක්ෂණ ඔප්පුවක් සම්බන්ධයෙන් ඕමාන් රාජ්‍යයෙන් වාර්තා වී ඇති බවයි, එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 240කි

මෙම ජීවිත රක්ෂණයේ අඩංගු වූ ප්‍රධානතම කරුණ නම් ඊට අදාළ අති විශාල මුදල ලබාගත හැක්කේ ශ්‍රීදේවි ඩුබායිහි දී මියගියොත් පමණක් බවයි

ඇයගේ රක්ෂණ මුදල ලබා ගැනීමට ඇයව ඝාතනය කර තිබේ. එම ඝාතනය සැළසුම් කළ අපරාධයක් යැයි එම නීතිවේදියා කියයි.

ශ්‍රීදේවිගේ සැමියා වූ බෝනි කපූර් ණය ලබාගෙන ඇති බවත් ඔහු මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටි බවද මාධ්‍යට හෙළි වී ඇත.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.