Home Rasa Cricket ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන විස්සයි විස්ස තරඟය අද.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන විස්සයි විස්ස තරඟය අද.

85
0

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන T20 තරඟාවලියේ දෙවන තරඟය අද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.

පළමු තරඟය ජය ගැනීමට සමත් වුනේ නවසීලන්ත කණ්ඩායමයි.

එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු අතරට පැමිණියත් පන්දු යැවීමේදී ඇතිවූ දුර්වලතා හේතුවෙන් ශ්‍රි ලංකා කණායම පරාජයට පත් වුණා.

අද තරඟය සජීවීව සිත එෆ්.එම් 88.8 , 88.6 ඔස්සේ සජීවීව සවන්දිය හැකි වනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.