Home Rasa Cricket ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන තරඟය අද පල්ලේකැලේදී , දිවා ආහාරය වෙද්දී...

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන තරඟය අද පල්ලේකැලේදී , දිවා ආහාරය වෙද්දී ලංකාවට කඩුලු 4 ක්.

124
0

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයෙදි ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කලා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට දිවා ආහාරය වන විට එංගලන්ත කණ්ඩායමේ කඩුලු හතරක් දවා ගැනීමට හැකියාව ලැබුණා.

එහිදී සුරංග ලක්මාල් , අකිල ධනංජය , ඩිල් රුවන් පෙරේරා සහ මලින්ද පුෂ්පකුමාර අතර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 120 ක් ලබා ගෙන සිටිනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here