Home Gossip ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට ලඟා වෙයි. ආරක්ෂාවට ඉහළ පෙලේ හමුදා නිලධාරියෙකුත් පකිස්ථානයට.

ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට ලඟා වෙයි. ආරක්ෂාවට ඉහළ පෙලේ හමුදා නිලධාරියෙකුත් පකිස්ථානයට.

58
0

තරඟාවලි දෙකක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපොළ වෙත ලඟා වී තිබෙනවා.

කණ්ඩායමේ ආරක්ෂක උපදේශක හැටියට හිටපු ගුවන් හමුදා කමාන්ඩර් රෝශාන් ගුණතිලක මහතාද සංචාරයට එක් වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ඡායාරූප පහතින්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.