Home Rasa Cricket ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පුහුණු තරඟයෙන් ක්‍රිකට් අගමැතිවරයාගේ කණ්ඩායමට ජය –...

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පුහුණු තරඟයෙන් ක්‍රිකට් අගමැතිවරයාගේ කණ්ඩායමට ජය – Video

267
0

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි පළමු හා එකම පුහුණු විස්සයි-20 තරගය බවට පත්වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් අගමැතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැති තියුණු තරගයෙන් ජය ගැනීමට ක්‍රිකට් අගමැතිවරයාගේ කණ්ඩායමට හැකියාව ලැබුණා.

කැන්බරාහි පැවැති මෙම තරගය අඩු ලකුණු සංඛ්‍යාවන් පදනම්ව අවසන් වුණු අතර ඒ අනුව ලකුණු 132 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සනාථ කරගන්නා ලද්දේ ලකුණු පුවරුවේද එක් කඩුල්ලක් ඉතිරිව තිබියදීය.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.