Home Rasa Cricket ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

130
0
ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසයි
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර හිටපු නායිකා ශශිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර, අමා කාංචනා, ප්‍රසාදිනී වීරක්කොඩි, හසිනි පෙරේරා, නිපුනි හංසිකා ද එම සංචිතයට ඇතුළත් වේ.
තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර තරඟලබන 11 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.