Home Rasa Cricket ශ්‍රී ලංකා කොදෙව් දෙවන ටෙස්ට් තරඟය අද – පන්දුවෙන් පන්දුව විස්තර විචාරය...

ශ්‍රී ලංකා කොදෙව් දෙවන ටෙස්ට් තරඟය අද – පන්දුවෙන් පන්දුව විස්තර විචාරය රස එෆ්.එම් ඔස්සේ සජිවීව.

61
0

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද Gros Islet හීදී ආරම්භ වීමට නියමිතයි.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වනවා.

තරඟාවලියේ පළමු තරඟය ලකුණු 225 කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතීව්ස් පෞගලික හේතුවක් නිසා නැවත ලංකාවට පැමිණියා. ඔහු සමඟින් ආබාධයකට ලක් වී සිටි ලහිර ගමගේද නැවත දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයේ පන්දුවෙන් පන්දුව විස්තර විචාරයට ඔබට රස එෆ්.එම් ඔස්සේ සවන්දිය හැකි වනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.