Home Rasa Cricket ශ්‍රී ලංකා සභහාපතිගේ කණ්ඩායම සමඟ පැවති පුහුණු තරඟයෙන් නවසීලන්තයට ජය.

ශ්‍රී ලංකා සභහාපතිගේ කණ්ඩායම සමඟ පැවති පුහුණු තරඟයෙන් නවසීලන්තයට ජය.

21
0

ශ්‍රී ලංකාව සභාහාපතිගේ කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවති T20 පුහුණු තරඟයෙන් ලකුණු 33 ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 168 වාර්තා කිරීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.