Home Rasa Cricket සයිඩ් අෆ්‍රිඩිගේ වාර්තාව ලසිත් මාලිංග විසින් බිඳ දමයි.

සයිඩ් අෆ්‍රිඩිගේ වාර්තාව ලසිත් මාලිංග විසින් බිඳ දමයි.

79
0

දැනට T-20 තරඟ ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් පන්දුයවන්නා ලෙස ලෙස කිරුලු දැරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ඊයේ හැකියාව ලැබුණා.

මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියූ සයිඩ් අෆ්‍රිඩි ලබා ගත් කඩුලු 98 සීමාව පසු කරමින් මාලිංග T20 වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වුණා.

ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ පැවැත් වු ප්‍රථම ටී-20 තරඟය අතර තුරදීයී.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.