Home Hollywood සරාගී චිත්‍රපට ලෝවේ රැජිණ මියා කලීෆා විවාහ ගිවිස ගනී – Photos

සරාගී චිත්‍රපට ලෝවේ රැජිණ මියා කලීෆා විවාහ ගිවිස ගනී – Photos

272
0

සරාගී චිත්‍රපට ලොව කැළඹූ මියා කලීෆා පසුගියදා විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ඇය කලක් තිස්සේ පෙමින් වෙලී සිටි Robert Sandberg සමඟයි.

ඔහු වෘතියෙන් සුපවේදීයෙක්.

Robert Sandberg සහ මියා කලිෆා හට හමු වී තිබෙන්නේ ඔහු ඩෙන්මාර්ක් , කොපන්හේගන් හී අවහන් හලක සේවය කරන අතර තුරදීයි.

ඔවුන් දෙදෙනා Instageam ඡායාරූපයක් හරහා මේ පණිවුඩය මුලු ලෝකයටම කියන්නද අමතක කලේ නැහැ.

මියා කලිෆා මිට පෙර විවාහ වී සිටියේ ඇමරිකානු ව්‍යාපාරිකයෙකු සමඟයි. ඒ 2011 වසරේදීයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.