Home Gossip සරාගී Kim Kardashian 2022 දී නීතීඥවරියක් වීමට සූදානම්.

සරාගී Kim Kardashian 2022 දී නීතීඥවරියක් වීමට සූදානම්.

268
0

සරාගී හොලිවුඩ් නිරූපණ ශිල්පිණී Kim Kardashian 2022 දී නීතීඥවරියක් වීමට මේ වනවිට සූදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.

පසුගියදා සඟරාවක් සමඟ පැවති සම්මුඛ සාකච්චාවකදී ඇය මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා.

Kim මෙම තීරණය ගෙන තිබෙන්නේ 2018 දීයි.

මේ සඳහා ඇය මේ වන විට සතියකට පැය 18 ක පමණ කාරයක් නීති උපදේශකයින් දෙදෙනෙකු සමඟ නීතිය පිළිබඳ හදාරමින් සිටිනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.