Home Bollywood සල්මාන් Race 3 චිත්‍රපටයට කරපු අළුත්ම වැඩේ

සල්මාන් Race 3 චිත්‍රපටයට කරපු අළුත්ම වැඩේ

221
0

මේ මාසයේ තිරගත වන්නට නියමිත Race 3 හින්දි චිත්‍රපටයෙන් ඔබට අනිල් කපූර්, සල්මන් ඛාන් හා ජැක්ලින් ෆැර්ඩිනැන්ඩස් වැනි සුපිරි රංගන තරු කිහිපදෙනෙක්ගේම රංගනය දැක ගන්න පුළුවන්.

සල්මන් ඛාන්ගේ නිෂ්පාදනයෙන් හා රංගනයෙන් හැඩවෙන මේ සිනමා නිර්මාණයට ප්‍රථම වතාවට ඔහු ගීත රචකයෙක් විදියටත් සම්බන්ධ වෙනවා.

Race 3 චිත්‍රපටයේ Selfish නම් වූ ගීතයට පද රචනය කරමින් තමයි සල්මන් බොලිවුඩයට ගීත රචකයෙක් ලෙස එක්වන්නේ.

අතිෆ් අස්ලම් ගායනා කරන මේ ගීතයට සල්මන් ඛාන්, ජැක්ලින් හා බොබී ඩියෝල්ද රංගනයෙන් එක් වෙනවා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.