Home Rasa Cricket ස්මිත්ට සහ වෝනර්ට බුරුලක් නෑ. තරඟ තහනම තවදුරටත්.

ස්මිත්ට සහ වෝනර්ට බුරුලක් නෑ. තරඟ තහනම තවදුරටත්.

209
0

ස්ටීවන් ස්මිත් , ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් ගේ ජාත්‍යන්තර තරඟ තහනම අභියෝගයට ලක් කරමින් ස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනාව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟයක් අතරතුරදී පන්දුව පලුදු කිරීමේ චෝදනාව යටතේ මේ තිදෙනාට එරට ක්‍රිකට් ආයතනය මගින් තරග තහනමක් පැනවූවා.

නවතම විදෙස් වාර්තා පවසන්නේ මෙම තහනම එලෙසම ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here