Home Gossip ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මිය යයි.

ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මිය යයි.

141
0

ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ .

අදාල පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එම පුද්ගලයා කොරෝනා වෛරසයට ගොදුරු වී මියගිය පළමු ශ්‍රී ලාංකිකයායි. 

ස්විස්ටර්ලන්තයේ මේ වන විට වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 10000 කට ආසන්න වී ඇති අතර, පුද්ගල මරණ 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදෙස් මාර්ග පවසයි.

ස්විස්ටර්ලන්ත‍යේ සෞඛ්‍ය අංශ විසින් මහජනතාවට තවදුරටත් ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපඳින්නැයි උපදෙස් ලබා දී ඇත.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.