Home Gossip සාමාන්‍ය පෙළ විභාගය අද සිට දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී.

සාමාන්‍ය පෙළ විභාගය අද සිට දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී.

147
0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද(02) ආරම්භ වුණා.


මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙරවරු 08 .30ට විභාගය ආරම්භ වූ අතර දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වෙනවා.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථානය වෙත පිවිසීමට නොහැකි වන විභාග අපේක්ෂකයින් සඳහා ලඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බවයි සනත් පූජිත මහතා සඳහන් කළා

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.