Home Bollywood සුෂ්මිතා කුවේට් ගියේ ඇයි?

සුෂ්මිතා කුවේට් ගියේ ඇයි?

278
0
ප්‍රවීණ බොලිවුඩ් සුරූපිනී සුස්මිතා සෙන් මේ වනවිට කුවේටයේ කුවේට් සිටී නුවරට පැමිණ සිටින්නීය.
ඇය කුවේටයට පැමිණ සිටින්නේ ගෘහ භාණ්ඩ වෙළෙඳ සැලක් විවෘත කිරීම සඳහා යැයි ඒ.එෆ්.පී. පුවත් සේවය වාර්තා කරයි.
41 හැවිරිදි සුස්මිතා සෙන් බෙංගාලි බොලිවුඩ් නිළියක් වන අතර ඇය 1994 වසරේ ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින කිරුළ හිමි කර ගත්තාය.
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.