Home Bollywood සුහානා වෝග් සඟරාවෙ මුල් පිටුවට – Photos

සුහානා වෝග් සඟරාවෙ මුල් පිටුවට – Photos

302
0

18 හැවිරිදි වියෙහි පසුවන සුහානා මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ කතාබහට ලක්වුණු චරිතයක් වුණු අතර ඇය ගැන කියන්න තියෙන අළුත්ම ආරංචිය තමයි මේ

පසුගියදා නව දිල්ලියේදී පැවැත්වුණා ලෝ සුපතල ‘වෝග්’ විලාසිතා සඟරාව සංවිධානය කරන සුරූපිනයන්ට සම්මාන ලබා දීමේ විශේෂ උලෙළක්

එම උලෙළට සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් එකතු වෙලා හිටියා. එහිදී ෂාරුක් නවතම වෝග් සගරාවේ කවරය සහ ඇතුළත ඡායාරූප පෙන්වූයේ මහත් ආඩම්බරයෙනි.

ඒකට හේතුව තමයි නවතම ‘වෝග්’ සඟරාවේ කවරය මෙන්ම ඇතුළත පිටු අලංකාර වී ඇත්තේ, ෂාරුන්ගේ දුව සුහානා ඛාන්ගෙන් වීම

මෙය තම ජීවිතයේ සතුටුදායක මොහොතක් බවත්  සුහානා ගැන සැබැවින්ම තමන් ආඩම්බර වෙන බවත්, ෂාරුක් රැස්ව සිටි පිරිස අමතමින් කියලා තියෙනවා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.