Home Bollywood සෝනම් අද යුගදිවියට

සෝනම් අද යුගදිවියට

86
0

ප්‍රවීණ නළු අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර්  අද (08) දින විවාහ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

සෝනම් කපූර් විවාහ වන්නේ  ආන්නද් අහූජා නම් පුද්ගලයෙකු සමඟයි. ආන්නද් ව්‍යාපාරිකයෙක්

විවාහයේ මෙහෙන්දි උත්සවය ඊයේ දින පැවැත්වූ අතර  විවාහ උත්සවය පන්ජාබ්  සම්ප්‍රදායට පවත්වා තිබේ.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here