Home Gossip හතුරුසිංහගේ තීරණ නිස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ඉල්ලා අස් වෙයි.

හතුරුසිංහගේ තීරණ නිස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ඉල්ලා අස් වෙයි.

180
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක මහතා එම ධූරයෙන් පසුගියදා ඉල්ලා අස් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ හටගත් මතභේදයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟය අතර තුරදී චරිත් සේනානායක මහතාගේ අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය් වෙත ලබා දී තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here