Home Gossip හැඳුනුම් පතක් ලබා ගැනීමට නම් දැං ගෙවිය යුතු මුදල කීයද ?

හැඳුනුම් පතක් ලබා ගැනීමට නම් දැං ගෙවිය යුතු මුදල කීයද ?

75
0

සැප්තැම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුනුම් පතක් ලබා ගැනීම සඳහා රුපියල් 100 ක් වැනි සුළු මුදලක් අය කිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිරියේදී හැඳුනුම් පතක් ලබා ගැනීමට ඉදිරිපත් කරන අයදුම් පත්‍රය සමඟ මෙම මුදල ගෙවිය යුතු වනවා.

තවද නිකුත් කර ඇති හැඳුනුම් පතක් අලුත් කිරීමට ගෙවිය යුතු ගාස්තුව රුපියල් 500 ක්.

Government Notifications – REGISTRATION OF PERSONS ACT, No. 32 OF 1968 by Anonymous 4xL1hr21yl on Scribd

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.