Home Hollywood හැරීගේ පෙම්වතිය පැහැර ගනී

හැරීගේ පෙම්වතිය පැහැර ගනී

61
0

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රිතාන්‍ය හැරී කුමරුගේ අත ගැනීමට සිටින මේගන් මාකල් පැහැරගෙන ගොස් ඇති බවයි , පැහැරගෙන ගොස් දින දෙකක කාලයක් ඇයව මෙසේ රඳවා ගෙන ඇති බවයි ආරංචිය

කොහොම වුණත් ඇත්තටම වෙලා තියෙන්නනේ බ්‍රිතාන්‍යය විශේෂ බළකාය විසින් ආරක්ෂක පෙරහුරුවක් සඳහා ඇයව මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි.

එම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ හැරී කුමරුද එක්ව ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ මෙම පෙරහුරුව සඳහා ජීව උණ්ඩද භාවිත කිරීමයි

හදිසියෙන්වත් ත්‍රස්‌තවාදීන් විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවොත් විශේෂ බළකාය විසින් බේරාගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම ගැන ඇයට දැනුම ලබාදීම එහිදී සිදුව තිබේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here