Home Gossip හැරීගේ Wedding එක මෙන්න මේ අයට කියන්නේ නැහැලු

හැරීගේ Wedding එක මෙන්න මේ අයට කියන්නේ නැහැලු

243
0

එළබෙන මැයි මාසයේදී විවාහ වෙන්න ඉන්න හැරී කුමරු සහ මේගන්ගේ විවාහයට දේශපාලනඥයන්ට ආරාධනා නොකරන බව කෙන්සින්ටන් මාලිගය නිවේදනය කරනවා

නිකුත් කළ එම නිවේදනයට අනුව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ට හෝ විපක්ෂ නායක ජෙරමි කෝර්බන්ට හෝ මංගල උත්සවයට ඇරැයුම් නොකෙරෙනු ඇත.

ඒ වගේම අමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් පවා අරාධනා නොකරන බව තමයි ආරංචිය

 

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.