Home Gossip හැරී කුමාරයගෙ පොප් කෝන් එකින් එක හොරකන් කරන්නේ කව්ද බලන්න – Video

හැරී කුමාරයගෙ පොප් කෝන් එකින් එක හොරකන් කරන්නේ කව්ද බලන්න – Video

430
0

හැරී කුමරාගේ අදහසකට අනූව ආරම්භ වුණ  Invictus Games තරඟ නරඹන්න හැරී කුමාරයා සහභාගී වුණේ ඔහුගේ මිතුරෙක් වෙන හිටපු ක්‍රීඩකයෙක් වෙන David Henson සහ ඔහුගේ පවුලේ උදවිය සමඟයි

එහිදි හැරී කුමාරයා බර කතාවක සහ වෙනම කල්පනාවක ඉන්නා  අතරතුර David Henson ගෙ අවුරුදු දෙකක් වයසැති පුංචි සිඟිත්තිය කරන වැඩේ බලන්නකො

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.