Home Gossip හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි.

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි.

90
0

හෙට සිට එනම් (20) වනදා සිට බස් ගාස්තුව 4 % කින්  ඉහල දමන බව ප්‍රවාහන  අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා.

ඒ අනුව අවම ගාස්තුව වන රුපියල් 12 හැරෙන්නට අනෙක් සියලු බස් ගාස්තු හෙට සිට ඉහල යනවා.

බස් සංගම් අතර සාකච්චාවකින් පසු මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.