Home Hollywood 2017 Asia’s Got Talent වැඩසටහන ජයග්‍රහණය කළ , ජීවත් වී සිටින අවතාරය...

2017 Asia’s Got Talent වැඩසටහන ජයග්‍රහණය කළ , ජීවත් වී සිටින අවතාරය – Video

250
0

2017 Asia’s Got Talent වැඩසටහන ජයග්‍රහණය කල තරුණිය ගැන මේ වන විට මුලු ලෝකයම කතාබහ කරන්නට පටන් ගෙන තිබෙනවා.

එම වැඩසටහන ජයග්‍රහණය කිරීමෙන් පසුව ඇය මේ වනවිට America’s Got Talent වැඩසටහනටද ඉදිරිපත් වි තිබෙනවා.

ඇස් බැන්ඳුම් හරහා විවිධ ආකාරයේ හොල්මන් දර්ශන ඉදිරිපත් කිරීමට ඇයට හැකියාව තිබෙනවා.

ඇයගේ දක්ෂතා පහත වීඩියෝවෙන්

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.