Home Gossip 2019 Miss Universe කිරුල දකුණු අප්‍රිකාවට හිමි වේ.

2019 Miss Universe කිරුල දකුණු අප්‍රිකාවට හිමි වේ.

115
0

2019 Miss Universe කිරුල දිනා ගැනීමට දකුණු අප්‍රිකාවෙන් ඉදිරිපත් වූ Zozibini Tunzi හට අද හැකියාව ලැබුණා.

මෙවර තරඟාවලිය සඳහා Miss India ( Vartika Singh ) සමඟ තවත් තරඟාකාරියන් 90 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.

ඇමරිකාවේ Tyler Perry Studios හී පැවති අවසන් තරඟයෙන් නයිජීරියාවේ Zozibini Tunzi විසින් මෙම කිරුල හිමිකර ගෙන තිබෙනවා.

එම තරඟාවලියේ දෙවන ස්ථානය හිමි කර ගත්තේ Puerto Rico වෙනුවෙන් ඉදිරිපත් වූ Madison Anderson සහ තෙවන ස්ථානය හිමිකර ගත්තේ Mexico වෙනුවෙන් ඉදිරිපත් වූ Ashley Alvidrez විසින්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.