Home Uncategorized 2020 ඔලිම්පික් ඇතුළු ප්‍රධාන ක්‍රීඩා උත්සව කිහිපයකින්ම රුසියාව හදිසියේම ඉවතට.

2020 ඔලිම්පික් ඇතුළු ප්‍රධාන ක්‍රීඩා උත්සව කිහිපයකින්ම රුසියාව හදිසියේම ඉවතට.

244
0

2020 ඔලිම්පික් ඇතුළු ප්‍රධාන ක්‍රීඩා උළෙල කිහිපයකින්ම රුසියාව ඉවත් කිරීමට The World Anti-Doping Agency (WADA) විසින් තීරණය කර තිබෙනවා.

Switzerland හී පැවති රැස්වීමකදී The World Anti-Doping Agency විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

The World Anti-Doping Agency හෙවත් (WADA) පවසන්නේ රුසියාවේ Russian Anti-Doping Agency’s (RUSADA) විසින් රුසියාවේ ක්‍රීඩා කටයුතු සම්බන්ධ පරීක්ෂණ වලට පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම නිසා මෙම තීරණය ගත් බවයි.

මේ අනුව රුසියාවට 2020 ජපානයේ පැවැත්වෙන ඔලික්පික් උළෙල සහ Winter Olympics තරඟාවලියද අහිමිවනු ඇති.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.