Home Tech 2022 දී දොරට වඩින පියාඹන ටැක්සිය .

2022 දී දොරට වඩින පියාඹන ටැක්සිය .

320
0

පැයට කිලෝමීටර් 300 ක පමණ වේගයකින් ගමන් කල හැකි පියඹන ටැක්සියක් නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍ය සමත් වී තිබෙනවා.

පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු මෙම යානය 2022 වෙළඳ පොළට නිකුත් කිරීමට ඔවුන් සූදානම්. වරකට මගීන් 4 දෙනෙකුට මෙම යානය තුල ගමන් කල හැකියි.

එම යානයේ ඡායාරූප පහතින්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.