Home Gossip 5G ටෙස්ට් කරන්න ගිහිං කුරුල්ලන් සිය ගණනක් එකවර මිය යයි – Video

5G ටෙස්ට් කරන්න ගිහිං කුරුල්ලන් සිය ගණනක් එකවර මිය යයි – Video

44
0

නෙදර්ලන්තයේ The Hague ප්‍රදේශයේ උද්‍යානයක් අවට සිටි කුරුල්ලන් සිය ගණනක් එකවර මිය යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ප්‍රදේශයේ සිදු කෙරු 5G ඉන්ටර්නෙට් තාක්ෂණ ක්‍රමය අත්හදා බැලිමේ කටයුත්තකදී එම උපකරණ හරහා පැතිරුණු විකිරණ නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙනවා.

එමෙන්මගස්මත සිටි කුරුල්ලන් මෙන්ම ඒ අවට පොකුණක සිටි තාරාවුන්ද අසාමාන්‍ය ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ .

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.