Home Tech 5G Internet තාක්ෂණයෙන් කරන්න පුළුවන් සුපිරි වැඩ මෙන්න.

5G Internet තාක්ෂණයෙන් කරන්න පුළුවන් සුපිරි වැඩ මෙන්න.

186
0

ලබන වසරේ මුල් භාගයේ සිට ලෝකයේ රටවල් කිහිපයක් සඳහා 5G (Fifth Genaration) හරහා බල ගැන්වෙන අන්තර්ජාල සේවාව හඳුන්වා දීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තාක්ෂණය හරහා දැනට ජංගම දුරකතන ඔස්සේ භාවිත කරන අන්තර්ජාල වේගයට වඩා 20 ගුණයකින් පමණ වැඩි වේගයකින් Data Download සහ Upload කිරීමේ හැකියාව ලැබෙනවා.

5G තාක්ෂණය හරහා  Radio Spectrum  වඩා ඵලදායි ලෙස භාවිත කරමින් වැඩි Devices ප්‍රමාණයකට අන්තර්ජාලය සම්භන්ධතාවය ලබා දෙනවා.

විශේෂත්වයක් වන්නේ රියදුරන් නොමැතිව ගමන් කරන වාහන ( Driver-less Vehicles ) කිහිපයක් අතර සන්නිවේදන සම්භන්ධතා පවත්වා ගැනීමට මෙම තාක්ෂණය ඉතා ප්‍රයෝජනවත් වීමයි.

තවද Augmented reality තාක්ෂණය හරහා ක්‍රියාත්මක වන Smart Glass සේවය , Mobile Virtual Reality තාක්ෂණය සුපිරි සේවාවන් අත්විඳීමට ඉදිරියේදී 5G තාක්ෂණය හරහා හැකියාව ලැබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.