Home Gossip AKON හොර රහසින්ම ලංකාවට ඇවිල්ලා

AKON හොර රහසින්ම ලංකාවට ඇවිල්ලා

94
0

මොකක් හෝ විශේෂ කටයුත්තක් සඳහා ලොව ප්‍රසිද්ධ පොප් ගායක AKON ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වෙනවා

ආරංචිවල හැටියටනන් ඔහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ ප්‍රභල කෙනෙක් හම්බ වෙන්නලු

ඔහු මේ වෙන කොට shangri la හෝටලයේ නවාතැන් ගෙන සිටින බවත් වාර්තා වෙනවා.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here