Home Hollywood Avengers – End Game නවතම චිත්‍රපටයට දායක වෙන්න ඒ.ආර් රහුමාන්ටත් Marval සමාගමෙන්...

Avengers – End Game නවතම චිත්‍රපටයට දායක වෙන්න ඒ.ආර් රහුමාන්ටත් Marval සමාගමෙන් ආරාධනා.

154
0

Marval සමාගමේ Avengers චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන Avengers – End Game සඳහා තේමා ගීතය නිර්මාණය කිරීමට ඇකඩමි සම්මාන ලාභි ඉන්දීය සංගීත අධ්‍යක්ෂ ඒ.ආර් රහුමාන් හට ආරාධනා ලැබී තිබෙනවා.

චිත්‍රපටය ලබන අප්‍රේල් මස 15 වනදා ලොවපුරා තිරගත කිරීමට සූදානම්.

චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා නිර්මාණය කරන මෙම ගීතය ඉංග්‍රීසි , හින්දි සහ තෙලිඟු යන භාෂා තුනෙන්ම ගායනා කරන්නට සූදානම්.

ගීතය අප්‍රේල් මස 01 වනදා ලොව පුරා නිකුත් කෙරෙනවා.

Marval සමාගමේ චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන දෙවන ඉන්දියානු සංගීත අධ්‍යක්ෂවරයා ඒ.ආර් රහුමාන් වන අතර මින් පෙර ඒ.ආර් මුර්ගාඩෝස් විසින් ඔවුන්ගේ චිත්‍රපටයක් සඳහා සංගීතයෙන් දායක වී තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.