Home Hollywood ‘Avengers: Infinity War’ චිත්‍රපටයේ නපුරා Thanos  අත්අඩංගුවට

‘Avengers: Infinity War’ චිත්‍රපටයේ නපුරා Thanos  අත්අඩංගුවට

209
0

‘Avengers: Infinity War’ චිත්‍රපටයේ  නපුරා වන Thanos  ටයිටන්වරයා ලෙස සැරසුණු සාමාන්‍යය පුද්ගලයකු කැනඩා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

බොහෝදෙනාට මෙය හාස්‍යයට කරුණක් වී  ඇති මුත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයි දැයි යන්න කැනඩා පොලිසිය මෙතෙක් අනාවරණය කර නැත.

කැනඩා පොලිස් නිලධාරීන් පිරිසක් මාංචු දමා Thanos ලෙස සැරසුණු එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ඡායාරූප මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ සහ සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

 

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.