Home Hollywood Avicii ඇත්තටම ජීවිතය නැති කරගෙනද?

Avicii ඇත්තටම ජීවිතය නැති කරගෙනද?

89
0

යොවුන් සංගීතවේදියකු, ඩී.ජේ. වාදකයකු සහ ගී තැටි නිෂ්පාදකවරයකු ලෙස ලොව පතළව සිටි Avicii මීට සති කිහිපයකට පෙර ඕමාන් නුවරදී  හදිසියේම මිය ගියා.

කෙසේ වෙතත්ඔ හුගේ මරණයට හේතුව කුමක්දැයි ඒ මොහොතේදී ප්‍රකාශ වුණේ නැහැ.

දැන් ඔන්න ඔහුගේ පවුලේ උදවිය ඔහුගේ මරණය සිදුවූයේ කෙලෙසදැයි පසුගියදා හෙළි කරලා

ඔවුන් ප්‍රකාශ කළේ  Avicii වීදුරු කැබැල්ලකින් තම සිරුර කපා ගැනීම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා මේ මරණය සිදුවී ඇති බවයි.

“එයාට අවශ්‍ය වුණේ සාමකාමී ව, සතුටෙන් ජීවත් වෙන්නයි. නමුත් ඒ විදිහට එයාගෙ ජීවිතය ගෙන යන්න බැරි වුණා.”

Aviciiගේ පවුලේ සාමාජිකයන් එලෙස පවසද්දී තවත් පැත්තකින් හෙළිදරව් වී ඇත්තේ ඔහු වසර කිහිපයක් තිස්සේ මත්පැනට ලොල් වී සිටි බවයි.

Avicii ගේ මරණයට හේතුව මෙලෙස ප්‍රකාශ වුවත් මරණ පරීක්ෂණ වාර්තාව තවම නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැහැ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.