Home Hollywood Carrie Underwood ගේ හිතට වද දෙන ගැටළුව විසඳිලා

Carrie Underwood ගේ හිතට වද දෙන ගැටළුව විසඳිලා

177
0

කැරී අන්ඩර්වුඩ් නම් සුපිරි තාරකාව පසුගිය වසරේ හදිසි අනතුරකට මුහුණ දුන්නා. එයින් ඇගේ  මුහුණ මත කැලලක් ඇතිවුණා.

දැනට 35 වැනි වියෙහි පසුවන මේ සුරූපිනිය අනතුරට මුහුණ දීමෙන් පසුව ගතවූ මාස කිහිපය තුළ දැඩිව මානසික පීඩාවක් අත්වින්දා.

තමන්ගේ පෙනුම යළි ලබාගත නොහැකිවේයැයි ඇය සිතුවා. ඇය නිරතුරුවම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා.  නොනවත්වා ලබාගත් මේ ප්‍රතිකාර නිසා  ඇගේ හිතට වද දෙන ගැටළුව විසඳිලා

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.