Home Bollywood Dabangg 3 වැඩ පටන් ගනී – Video

Dabangg 3 වැඩ පටන් ගනී – Video

143
0

සල්මාන්ගෙ චිත්‍රපට වලට කැමති සිනමාලෝලීන්ට ඔන්න හොඳ ආරංචියක් කියන්නයි හදන්නේ

ඔබ සල්මාගේ Dabangg 1 සහ 2 චිත්‍රපට බලපු කෙනෙක්නන් මේ කියන්න යන්නේ Dabangg 3 චිත්‍රපටය ගැනයි

මේ අවුරුද්දේ දෙසැම්බර් 28 වෙනිදට තිරගත කරන්න හිතාගෙන Dabangg 3  චිත්‍රපටයේ  රූපගත කිරීම් හෙට අනිද්දම පටන් ගන්න යනවා කියලා තමයි ආරංචිය

Dabangg 3 සඳහා එහි ප්‍රධාන නිළිය විදිහට සොනාක්ෂිගේ නම යෝජනා වෙලා තියෙනව කියලත් ඉන්දියාව පැත්තෙන් ආරංචි වෙනවා

හැබැයි සොනාක්ෂිට අමතරව තවත් නිළියන් කිහිප දෙනෙක්ගෙම නමුත් යෝජනා වෙලා තියෙනවලු

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.